හස්ති කුමරිය season 01 Episode 02 Sinhala dubbed TV


               ඇලෙක්සැන්ඩ්‍රා විල්සන් නම් කුඩා නගර දැරිය හදිසියේම දැනගන්නේ ඇය මන්ජිපූර් නම් අද්භූත රාජධානියේ කුමරියක බවයි. ඇය සිය ඥාති සොහොයුරෙකු වන වෂන්ට එරෙහිව මංජිපූර් ආරක්ෂා කිරීම සඳහා ගමනක් ආරම්භ කරයි. ඒහිදි මන්ජිපූර් සිට කුරු කුමරිය සිටින ‌ලොවට ඒන අතකර ඔහුට පැවරෙන කාර්ය වන්නේ කුමරිය හට ඇගේ මැජික් බලය පාලනය කර ගැනීමටත්, කුමරිය මන්ජිපූර් රුජින ‌ලෙස සුදානම් කිරිම ‌වේ. ‌කෙසේ ‌වෙතත් කුරු හට ඒය අභියෝගයක් වනු නියතයි. මන්ද කුමරිය හැදිවැඩුනු ‌ලෝකය හාස්පසින්ම කුරු පැමිණි ‌ලෝකයට වඩා හාස්පසම ‌වෙනස් වන බැවිනි. ඒසෙම ‌මෙහි හස්තියකු සිටින අතර ‌මෙම හස්තියා විසින් ‌ලෝක ‌දෙක අතර ගමන් කිරිමේ ශක්තිය ඇත්තෙකි. ‌කෙසේ ‌වෙතත් ‌කුරු ඇතුලු හස්තියාගේ චාරිකාව සාර්ථක ‌වේද, කුමරිය මන්ජිපූර් ‌වෙත යාමට ඒකග ‌වේද, කුමරියගේ ඥාති ‌‌සොහොයුරා කුමරිය හට බලය ලබා ගැනීමට ඉඩ ලබා ‌දේවිද  යන්න ‌‌තේරුම් ගන්න හස්ති කුමරිය නම් සිංහල හඩකැවූ ‌ටෙලි සිතුවම නරඹන්න ‌මේ ‌දෙවන ‌වෙළුමයි.




පහත බටනය ක්ලික් කර ‌මෙම විඩියෝව ඩවුන්‌ලෝඩ් කරගන්න




ී

1 Comments