ගෝස්ට් හන්ටර් Sinhala Dubbed Movie





    ටොම් යනු සුළු ‌දේටත් බියවන පවුලේ බාලයාය. ටොම්ගේ ජීවිතය සදහටම වෙනස් වන්නේ හියුගෝ නම් හරිත අවතාරයක් ඔහුගේ නිවසෙහි ජීවත් වන බව දැනගත් විටය. ‌‌ ඒම නිසා ‌ටොම් ‌මෙම අවතාරය පලවා හැරීමට ‌ගෝස්ට් හන්ටර්වරයෙකු ‌සෙයයි. ‌මේ අතර ඉපැරණි අයිස් අවතාරයක් හියුගෝගේ හොල්මන් නිවස පැහැරගෙන මුළු නගරය පුරාම ආක්ටික් සිසිල්බවක් පැතිරවයි. එසේම ‌ටෙම් හට ‌මෙම හරිත භූතයා පලවා හැරිමට හැකි ‌වේද, අයිස් භූතයාගේ පැමිණිම ‌මෙහුන් හට ‌කෙසේනම් බලපැයි ද  ඒසේනම් නවතම සිංහලයට හඩකැවූ ‌මෙම පිල්ම් ඒක නැරඹිමට ආරාධනා කරමි. දිගටම ඒක්වන්න අප සමඟ තවත් හඩකැවූ දෑ සමඟින් හමුවෙමු.




ඩවුන්ලෝඩ් කිරිමට පහත බටනය ක්ලික් කරන්න


 ා





0 Comments:

Post a Comment