Action 2019 සිංහල හඩකැවූ චිත්‍රපටය



         ත්‍රස්ත ප්‍රහාරයක් පිටුපස සිටින මහ මොළකරු අල්ලා ගැනීම සඳහා ඉන්දීය හමුදා කර්නල්වරයෙකු වන සුබාෂ් යවනු ලැබේ. කෙසේ වෙතත්, ත්‍රස්තවාදීන් ඉන්දියාවේ දේශපාලන නැගිටීමක් සැලසුම් කරන බව දැනගත් විට මෙහෙයුම සංකීර්ණ වේ. සුබාෂ් තම සොහොයුරාගේ අකල් මරණය සම්බන්දයෙන් සෙවිමේදී ඔහුට පැහැදිළි වන්නේ මෙම මරණය සියදිවිනසා ගැනීමක් ‍ නොව ඝාතනයක් බවයි. ඉන් නොනවතින සුබාෂ්තම පවුලට වින කෙරූ පුද්ගලයින් එකින් එකා පසපස ගමන් කරමින් සියලුම දෙනා මරණු ලබයි. මෙම චිත්‍රපටය ඇක්ෂන් යන නමින් නම් කර ඇති අතරම 2019 නොවැම්බර් ප්‍රදර්ශනය විය. මෙම චිත්‍රපයට ඇක්ෂන් කාණ්ඩයට වැටෙන අතර ඇක්ෂන් සිදුවිම් කිහිපයකින්ම සමන්විත වේ. මෙය සිංහලයෙන් හඩකවා ඇති අතර ඔබ සැමට නරඹන්න අවසර  




පහත බටනය ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න



 ිි

 ්්




0 Comments:

Post a Comment