පිනොකියෝ Episode 13 Sinhala Dubbed Korean TV



     පිනොකියෝ නම් කොරියානු ටෙලි කතා මාලාව 2014 වර්ෂයේදී ප්‍රචාරය කෙරෙනු අතර විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට එයට හැකි විය. මෙය සිරස නාලිකාව ඔස්සේ සිංහලයට හඩකවා විකාශය කෙරුණ අතර මෙය එම හඩකැවීමේ නවතම විඩීයෝ සංස්කරණයයි. මෙම කතා මාලාව කෙරෙහි පාධක වන්නේ එක්තරා ආදරණීය පවුලක් වටා සිදුවූ වියසනයක් හේතු කොට ගෙන එහි බලයන්ගේ ජීවිතය ගොඩනගා ගන්නා ආකරය දැක්වෙන සිද්ධින් සමගනි. මේ මෙම කොරියානු ටෙලි මාලාවේ ‌‌‌‌13 වැන්නයි.









0 Comments:

Post a Comment