සැගවුණු ජීවිත Episode 04 part 01 සිංහල හඩකැවූ ‌කොරියන් ‌‌ටෙලි මාලාව


      Secret Garden නම් කොරියානු ටෙලි වෘතාන්තය සිංහලයට හඩකවා TV1 නාලිකාව මඟින් විකාශය කරනු ලැබූ අතර මෙය මෙම බ්ලෝග් අඩවිය මඟින් විඩීයෝ සංස්කරණයෙන් යුතුව ඉදිරිපත් කරයි. මෙහිදි සිංහලයට නැගුණු මෙම ටෙලි මාලාව සැගවුණු ජීවිත නමින් සිංහලයට නෑගූ අතර මෙය  Secret Garden ලෙස කොරියන් බසින් නම් කරණු ලැබූ නමුත්  මෙය සැගවුණු උද්‍යානය ලෙස නම් නොකොට සැගවුණු ජීවිත ලෙස නම් කරනු ලදි. මේ එහි සිව්වන දිගහැරුම වේ. 





ඩවුන්ලෝඩ් කිරිමට පහත බටනය ක්ලික් කරන්න




 ාාිි

මෙය අරුම පුදුම ලෝකය බ්ලෝග් වෙතින් විඩියෝ සංස්කරණය කර ලබාදෙන්නක් වන අතර යම් ගැටලුවක් වෙතොත් කමෙන්ට් කරන්න

0 Comments:

Post a Comment