සැගවුණු ජීවිත Episode 07 Sinhala Dubbed Korean TV


Secret Garden නම් කොරියානු ටෙලි වෘතාන්තය සිංහලයට හඩකවා TV1 නාලිකාව මඟින් විකාශය කරනු ලැබූ අතර මෙය මෙම බ්ලෝග් අඩවිය මඟින් විඩීයෝ සංස්කරණයෙන් යුතුව ඉදිරිපත් කරයි. මෙහිදි සිංහලයට නැගුණු මෙම ටෙලි මාලාව සැගවුණු ජීවිත නමින් සිංහලයට නෑගූ අතර මෙය  Secret Garden ලෙස කොරියන් බසින් නම් කරණු ලැබූ නමුත්  මෙය සැගවුණු උද්‍යානය ලෙස නම් නොකොට සැගවුණු ජීවිත ලෙස නම් කරනු ලදි. මේ එහි 07 වන  දිගහැරුමයි.









0 Comments:

Post a Comment