Awairaya Sinhala Dubbed movie


   මෙහි අන්තර්ගතය වන්නේ වෛරයෙන් මුසපත් වූ සමාජයක අවෛරීව ජීවත් වන්න උත්සහ දරන්නෙකු පිළිබඳව නිර්මාණය වූ චිත්‍රපටයකි. ඉන්දියාවේ ප්‍රදේශිය වශයෙන් ගම්මානයක පවුල් දෙකක් තුළ කාලයක් පැවති බල අරගලයකට මැදිමහත් වන නව පරමිපරාව මෙම බල අරගලයේ කෙසේ දායකත්වයක් ලබා දේයිද. තම පියා වෙනුවෙන් තම පවුලේ සතුරන් ලෙස හදුන්වන අනෙක් පිරිස විනාශ කරමින් තම පවුලේ බලය පතුරුවනවාද, පළිගන්නවාද? සහ පවුල් කෝන්තරයන් සහමුලින් අතුගා දමන අවෛරීව ජීවත්වනවාද යන්න තෝරාගැනීම ලේසි වෙවිද?








1 Comments

  1. THANK YOU VERY MUCH......
    Thiyenawanam thawa aluth movies tikak denna.....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete