සැගවුණු ජීවිත episode 05 part 01 Sinhala dubbed TV


     



     Secret Garden නම් කොරියානු ටෙලි වෘතාන්තය සිංහලයට හඩකවා TV1 නාලිකාව මඟින් විකාශය කරනු ලැබූ අතර මෙය මෙම බ්ලෝග් අඩවිය මඟින් විඩීයෝ සංස්කරණයෙන් යුතුව ඉදිරිපත් කරයි. මෙහිදි සිංහලයට නැගුණු මෙම ටෙලි මාලාව සැගවුණු ජීවිත නමින් සිංහලයට නෑගූ අතර මෙය  Secret Garden ලෙස කොරියන් බසින් නම් කරණු ලැබූ නමුත්  මෙය සැගවුණු උද්‍යානය ලෙස නම් නොකොට සැගවුණු ජීවිත ලෙස නම් කරනු ලදි. මේ එහි පස්වන  දිගහැරුමේ පළමු ‌කොටසයි.





පහත බටනය ක්ලික් කර ඩවුන්ලෝඩ් කරන්න



්්




0 Comments:

Post a Comment